ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය සචිනි කාරියවසම් PHOTOS
පසුගියදා පැවැති මැතිවරණයෙන් ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස තේරී පත් වී වාර්තාවක් තබා ඇත්තේ පොදු ජන පෙරමුණේ අපේක්ෂිකාවක ලෙස අනුරාධපුරය මහ නගර සභාවට තරග කර ජයගත් සචිනි කාරියවසම් මෙනවිය යි.
පසුගිය වසරේ අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් ගණිතය අංශයෙන් විශ්ව විද්‍යාලය ට තේරි පත්ව ඇති ඇය මෙවර මැතිවරණයට අනුරාධපුරය මහ නගර සභාවට අංක 14 සිරිමෙවන් කොට්ඨාසයෙන් තරග කර ජය ලැබුවාය.

Comments
Post a Comment